9 Jun 2007

නිර්නාමික යාලුවාගේ උපදෙස් ක්‍රමය

මට නිර්නාමික යාලුවෙකුගේ උපදෙසක් ලැබුනා..මගේ වැරදි වගයක් කියලා... හැබැයි පෝන් එකෙන් එහෙම නොවේ, රටටම පේන්න පත්තරේ දාලා..