26 Feb 2009

Telecenter Networks form by bringing in Telecenters owned by individual entities from a diverse geography communities. The common thread bind them is similar issues, shared future vision and nereaed benefit from the network.

Network managers do not have a strong hold on the control of the network members who act independent. One example is getting them all of them to attend a workshop, provide performance data in a standard format.

It could be done creating a sense of ownership as a practice to ensure that the network developped has adequate representation, local ownership and wide inclusion including representation in the governence.

It is important that each member of the network made aware of What would be the give and takes for the members and for the networks.

Telecenter Networks are aimed to self sustain. Nenasala in Sri Lanka has government support, ICTA provides initial equipment and training, connectivity, M & E. Private sector and Non profits involved in support, capacity building and M & E. With in the large 577 member network has key geographic groups and socio-economic groups like TCF acnd Shilpa, and E3 Nenasala Network in Uva. Some Members join multiple networks.

Role of Nenasala Network management is shared by diffent process for connectivity, Evaluation, communication at ICTA level and in the field by M & E Regional Impact Team.
It is the M & E process that bring Telecenter Members together to create an enabling environment for learning, networking, knowledge sharing and collaboration.

In order to self sustain the network the members need to involve in management process of the network. ICT appointing District ICT Ambassadors at Nenasala convention is an example.

Telecenter Networks that aimed to self sustain may be initiated through funding, yet need to create revenue from its members. Formation of TCF in Sri Lanka is an example.
Social Networking and inter member relationships are an inessential human aspect of a telecenter network, which usually exsist in district and provincial as well as cross networks with similar interests. Uva Nenasala community, Shilpa Sayura, EVS group, Denuma Group are some examples.

Developing a Telecenter Network for sustainability requires a framework that will create a new social model , learning from the findings and improving the process.

E3 is a research framework design to create a Telecenter Sustainability Network based on research carried out by Shilpa Sayura Project and Nenasala community. Like Shilpa Sayura we want to make E3 a Global Example for Telecenter Network Sustainability.


Project E 3 aims a social innovation in Telecenter Network sustainability creating a new sustainability model for sustaining Telecenters through learning enterprunership and leadership built on the key underlining principa;s of ICT4D, K4D and MGDs.




To be continued

Niranjan Meegammana
http://www.shilpasayura.org
http://telecenter.ning.com

25 Feb 2009

Rural school education in the world and Gender

Rural school education in the world

Children in rural areas continue to be deprived of quality education owing to factors like lack of competent and committed teachers, lack of textbooks or teaching-learning materials etc

This require creating a new platform to policy analysts, administrators, researchers and practitioners to analyse the current scenario in rural education, identify problems and come up with recommendations to improve the situation.

The programme should aim to bridge gender and social gaps in education,,working in the field of women empowerment through education, aims to promote 'skill-development' and 'entrepreurial skills' to make women self-reliant. Getting women not into imparting skills like sewing or tailoring. Instead, impart skills like plumbing, repairing and so on to break gender stereotypes and empower girls.


19 Feb 2009

E3 ආදර්ශ නැණසළ වැඩ සටහන

RIT සේවාව සමග ඌව පළාත් නෑණසළ ලබා ඇති ප්‍රගතිය
සලකා බලා 2009 නොවැම්බර් මස අවසානය වන වන ව්ට සෑම නැණසළකටම ICTA සහය නොමැතිව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව ලබාගැනීම අදහස් කෙරේ.

ලබාගත යුතු ආර්ථික මට්ටම
1. අන්තර්ජාල ගාස්තු ගෙවීම
2. වැටුප් ගෙවීම
3. වියදම් පියවා ගැනීම

ලබාගත යුතු සමාජමය මට්ටම
1. බුද්ධි මණ්ඩලයක් තිබීම
2. ප්‍රජා සමාජයක් පිහිටුවා තිබීම
3. කලාප හා පළාත් නැණසළ ජාලයේ සහභාගීත්වය

ලබාගත යුතු තාක්‍ෂණික මට්ටම
1. අන්තර්ජාල සන්නිවේදනය සහ පළකිරීම
2. තමන්ගේ උපකරණ තමාම අළුත්වැඩියාව
3. ඔෆිස්, ග්‍රැපික්ස්, ඕඩියෝ වීඩියෝ, ජාලකරණය, ආරක්‍ෂාව
4. වෙබ් ඩිසයින්, නිං, බ්ලොගිං

ව්ශේෂ සේවා
1. ශිල්ප සයුර
2. ඉ බ්ට්
3. ICDL
4. රාජ්‍ය සේවා තොරතුරු
5. ව්‍යාපාර සේවා
6. ජංගම දුරකතන සේවා
7. සෞඛ්‍ය , කෘෂි, කර්මාන්ත තොරතුරු සේවා
8. චිත්‍රණ සහ මුද්‍රණ සේවා
8. වෙබ් අඩවි සේවා

විශේෂ හැකියා
ව්‍යාපාර සැලසුම්, ව්‍යාපෘති නිර්මාණය, ප්‍රජා සංවර්ධනය, සමාජීය ප්‍රචරණ, ආධාර මූලාශ්‍ර, ඉංග්‍රීසි සහ සන්නිවේදනය, රාජ්‍ය සම්බන්ධතා ආදිය

මේ සෑම දෙයක්ම ඔබ කළ හැකියි. සමිපත් හිඟ අය අනිකුත් නැණසළ සමග එකතුවී හෝ වැඩ කල හැකියි. මෙහිදී ජාලයක් ලෙස එක්ව කටයුතු කිරීම වැදගත්ය.

මේ තත්වය ලඟාකරගැනීමට ඔබට සහය වීම අපගේ කාර්යයි. ඒ සඳහා අප විවිධ ක්‍රමවේද අනිගමනය කරන අතර "E3 ආදර්ශ නැණසළ" ලෙස යම් ඌව නැණසළ දියුණු කිරීමට අදහස් කරනවා. එම සෑම නැණසළකටම නොවැම්බර් මස අවසානයේ සිට නව වැඩපිළිවෙක් සමග ඉදිරියට යාමට හැකියාව ලබනවා.

මේ ඉලක්ක සඳහා යාමට ඔබට නෑණසළ ව්‍යාපාරික සැලැස්මක් අවශ්‍ය වෙනවා. අලුත් දේ ඉගන ගන්න වෙනවා. තම කලාපය සහ නැණසළ ජාලය වෙනුවෙන් වැඩකරන්න වෙනවා. නැණසළ දියුණු කරන්න වෙනවා.

සන්න්වේදනය එහි ප්‍රධානම අංශය බව සලකන්න.

නිරංජන් මීගම්මන
http://www.shilpasayura.org

18 Feb 2009

Rock Band Sing e - Sri Lanka : Unokuuged






“Sihinayak” (‘a dream’) – a bouquet of lyrics and an ecstasy of entertainment by Sri Lankan contemporary musicians Nadeeka, Kasun & Chapa

Over to all music lovers! Enjoy the website in whatever part of the world you may be and for those who can make it the CD bouquet of lyrics “Sihinayak” (‘A dream’) - a taste of rare entertainment is available on 23 rd February - BMICH to visit and enjoy.


E Sri Lanka Theme Song


Rock Me Nenasala ,,,


“Sihinayak” (‘a dream’) the first anthology of brilliant new generation composer Nadeeka Jayawardhana together with Kasun Kalhara & Indrachapa Liyanage will make inroad into the Sri Lankan world of music next Monday (23). “Parallel to this steps have been taken to introduce the CD worldwide through internet”,
Team Work Media Solutions

17 Feb 2009

නැණසළ පරිපාලන හා ක්‍රියාත්මක ආකෘතිය

නැණසළ සංවර්ධනය සඳහා නැණසළ පරිපාලන හා ක්‍රියාත්මක ආකෘතිය

නැණසළක් යනු කුඩා ආයතනයකි. එහෙත් එයද නිසි පරිපාලන ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කිරීම තුලින් දියුණුව ඇතිවේ.
දැනටමත් සමහර නැණසළවල මේ ලක්‍ෂණ පවතී,එහෙත් ව්‍යුහමය ලෙස සැදී නොමැත. නැණසළ සංවර්ධනයට යෝජනා කරන ව්‍යුහයක් පහත දැක්වේ. එය බොහෝ නැණසළ වලට ක්‍රියාත්මක කළ හැකු ක්‍රම වේදයකි.



නැණසළක වැදගත්ම අංශ 3 කි

සේවා, මුදල්, ප්‍රචාරකය
මේ අංශ තිදෙනකුට හෝ තනියම හෝ කරන්න පුළුවන්
එක් එක් අංශයේ අය තම අංශය කළමණාකරනය කරන අතර එහි දියුණුවට පොදු සහ පෞද්ගලික කාලයක් වෙන් කළ යුතුයි. සෑම සතියක් වෙන්කල දිනක මෙම අංශ රැස්විය යුතුය. රැස්වීම් කාලය පැයයි. පසුගිය සතියේ ගත් තීරණවල ප්‍රගතිය එකිනෙකා ඉදිරිපත් කිරීම, මුදල් , සේවා හා ප්‍රචාරණ තත්වය විමසීම, ව්‍යාපෘති ප්‍රගතිය, නව අදහස් තමා න්‍යාය පත්‍රය. නැණසළ දියුණුවන විට පැයක් මදිවේවි.

මේ එක් එක් අංශ වල පරමාර්ථ නම්
මුදල් - නිසි ගිණුම්කරණය, ගෙවීම්, අයකිරීම්, මිල ගණ න්, ඇස්තමණ්තු, ව්‍යාපෘති අධීක්‍ෂණය, මුදල් වාර්ථා

සේවා
තාක්‍ෂණය ලබාගැනීම, තාක්‍ෂණික නඩත්තුව, සේවා ලබාගැනීම, සේවා සැපයීම, තත්වය උසස කිරීම, ව්‍යාපෘති ව්‍යාපෘති සැලසුම් සහ මෙහෙයුම, පාරිභෝගික හා ආදායක සේවා, පර්යේෂණ සහ දත්ත,

ප්‍රචාරණ
සන්නිවේදනය, ප්‍රචාරක කටයුතු, උත්සව සැලසුම හා නියෝජනය, වැඩමුලු,ප්‍රජා සම්බනිධතා, ව්‍යාපෘති ප්‍රචාරණය, ආධාර, වෙබ් අඩවිය, සමාජ ප්‍රචාරණය, අරමුදල් සඳහා ප්‍රචාරණය, සම්බන්ධතා ගොඩනැගීම, සංග්‍රහ සහ අනුග්‍රාහකත්වය, ලේඛන කටයුතු

මේ සඳහා තිදෙනකුගේ නායකත්වය තිබීම අවශ්‍ය අතර, තම තමන්ගේ අවශ්‍යතා පරිදි නැණසළේ ස්වේච්චාවෙන් එන අයද මේ සඳහා එකතු කරගත හැක. තීරණ ගැනීමේදී නැණසළට වඩාත් ආර්ථිකව වාසිදායකභාවය මෙන්ම සමාජ සංවර්ධනය අරභයාද තීරණ ගැනීම සුදුසුය.

මෙහිදී සහභාගී වන සෑම අයකුට සේවා භාවිතා ප්‍රතිලාභද, ආර්ථික ප්‍රතිලාභ මෙන්ම සමාජීය ප්‍රතිලාභ ලැබීම සුදුසුය

සේවා භාවිතා ප්‍රතිලාභ
අර්ධ අයකිරීම් සේවා
නොමිලේ ලබාදෙන සේවා

සමාජීය ප්‍රතිලාභ
අධ්‍යාපනය
පුහුණුව

දැනුම හුවමාරුව
පෞද්ගලික සංවර්ධනය
සමූහයක සහභාගීත්වය
නෑණසළ නියෝජනය
සම්බන්ධතා ගොඩනැගීම

ආර්ථික ප්‍රතිලාභ
මුදල් ඉතිරිය
අධ්‍යාපන අවස්ථා
පුහුණු අවස්ථා
රැකියා අවස්ථා
වියදම් සහ දීමනා
වැටුප්

මෙවැනි කළමණාකරන ආකෘතියක් යටතේ ක්‍රියාත්මක නැණසළක සමාජ ව්‍යාපාරයක මූලික ලක්‍ෂණ නිර්මාණය වේ.

එහි වාසි වන්නේ
නැණසළ තිරසාර භාවයට පත්කරිම සාමුහික වගකීමක් බවට පත්වීම
නැණසළ තිරසාර භාවයට පත්කරිමට වැඩ සැලැසමක් නිර්මාණය
නැණසළේ පරිපාලනය ක්‍රමාණුකූල වීම
නැණසළේ ගැටළු හදූනාගැනීම සහ පිළියම් යෙදීමට පහසුවීම
නැණසළේ ක්‍රියාකාරීත්වය දියුණුවීම
සේවා තත්වය දියුණු වීම
නැණසළ කටයුවල‍ ප්‍රජා සහභාග්ත්වය වැඩ්වීම
නැණසළ ක්‍රියාකරු කණ්ඩායමේ සුහදතාවය වර්ධනය
නැණසළ සමාජය තුල ප්‍රචාරණය වීම
නැණසළට ආධාර ලබාගැනීමට ඇති හැකියාව වර්ධනය
නැණසළ ක්‍රියාකරු හැකියා සහ දැනුම වරිධනය
නැණසළ සම්බන්ධතා වර්ධනය
නැණසළේ සේවා තත්වය වර්ධනය
නැණසළට වැඩි ආදායමක් ලැබීම
නැණසළ ක්‍රියාකරුවන්ට ප්‍රතිලාභ වැඩිවීම
සමාජයට නැණසළේ වටිනාකම වැඩිවීම

මෙලිසින් ක්‍රියාත්මක වන ආද්ශ නැණසළක් වී ඔබටම වෙනස වටහා ගත හැකිය.

නිරංජන් මීගමිමන
ශිල්ප සයුර ව්‍යාපෘතිය
Uva RIT Team Leader
http://www.shilpasayura.org
http://telecenter.ning.com
http://telecentre.org
http://nenasala.ning.com

5 Feb 2009

61 වන නිදහස් දිනයේ ප්‍රථමාරම්භය


2006 ජනවාරි 13 දා ඇරඹි සිංහල යුනිකෝඩ් සමූහය ආරමිභ කරමින් ලියූ මේ අදහස පලගැන්වී සිංහල යුනිකේතය අන්තර්ජාලයේ ප්‍රධාන ප්‍රවාහයක් වී ඒ වටා ජන සමුදායක් එක් රැස්වී තිබෙනවා. එයින්ම එය තිරසාර වී අප දුටු අනාගත සිහිනය සැබෑවී තිබෙනවා.



වසර ගණනකට පසුව පැවති 2006 පෙබරවාරි 05 දින නිදහස් සමරුවේ කාහල නාදයේ උද්දාමයෙන් ලියූ මේ අදහසත් අද සඵල වී තිබෙනවා.



දේශාභිමානය එහි අරටුවක් වී, අප රටට වින කළ සතුරන් පරදමින්, අප එක සේසත් වෙමින් සිටිනවා. එක් දේශයක් ලෙස අපට මේ ලෙසින් සතුටු විය හැකි වන්නේ ඒ අරමුණ අරභයා අප ලියූ කියූ දේ පමණක් නොව ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ හෙයින් ද අපට සමාජයේ ප්‍රවර්ධනයක දායක වන්නට හැකිවීමයි.

අපගේ ගමන වලකාලන්නට ව්විධා‍කාර ප්‍රයෝගයන් එල්ල වූවද අප්‍රහ්ත ධෛර්යය හා නොසැලීම ඉදිරියේ ඒ ප්‍රයන්තයන් හිරු දුටු පිණි මෙන් පහව ගියාහුය. හුඟක් අයගේ නිර්මාණශීලි අදහසුත් ධනාත්මක සහයත් ඊට නොඅඩුව ලද බවද කිව යුතුයි. ඉන් අප සැම ලද තෘප්තියත්, සමූහයක් ලෙස ලබාගත් ජයග්‍රහණත් වඩාත් නිවැරදි සේ පසක් වී ඇති ඒ මාවතේම නැණ නුවණින් ඉදිරියට යාමට අපට ලැබෙන මහත් සවියක්.

අනාගතය දැකීමට මෙන්ම එය ගොඩ නැගීමට පරමාදර්ශ සැපයීම ද රටක බුද්ධිමතුන්ගේ කාර්ය භාරයක්. ඒ සඳහා පහල මට්ටමේ ජනතාව පෙරමුණු ගැන්වීමද බුද්ධිමතුන් විසින් කර ඇති බව අතීතයෙන්ද වර්ථමානයෙන්ද පැහැදිලියි. අප විසින් කරන දේවල් වල ප්‍රතිඵල දීර්ඝ කාලීන නිසා, එක් වරම සැවොම ඒවා වටහා නොගනිත්. ඒ සැවොම එක හා සමාන දැක්මක් නොදකින නිසාය.
අපට සන්නිවේදනය වැදගත් වන්නේ මේ අවස්ථාවේය. ඒ අප දකින දර්ශනය අන් අයටද පෙන්වා දීමටය. ඒ සඳහා පොදු භාෂාවක් තිබීම කොතරම් සුදුසුද ? එහෙත් අප රටේ ප්‍රධාන භාෂා තුනක් පවතී. අප රටේ 80%ක් පමණ කථාකරන්නේ ලියන්නේ එක භාෂාවකි. භාෂා දෙකක් දන්නෝ ටිකය. භාෂා තුනක් දන්නෝ ඊටත් අල්පය.මේ නිසා අවම වශයෙන් ද්වී භාෂා හැකියාවන් වර්ධනය මේ නිසා වෑදගත්ය.

මේ සඳහා තාක්‍ෂණය භාවිතා කළ හැකි බව අප කියන්නේ මන්ද ?මේ උදාහරණය ඊට නිදසුනකි.

அ ஆ இ ஈ உ ஊ எ ஏ ஐ ஒ ஓ ஔ



භාෂා හැකියා වර්ධනයේ සාම්‍ප්‍රදායික ක්‍රම වේද අතරට ICT ගෙන ඒම අපගේ අරමූණයි. අප ඒ ගැන ව්ශ්වාස කරන්නේ ශිල්ප සයුර ව්‍යාපෘතියෙන් අප ලත් අත්දැකීම් පෙරටු කොටගෙනය. තව වසර තුනකින් එය සත්‍ය බව පිළිගැනෙනු ඇත. එය ක්‍රියාත්මක කිරීමට අපට තිබෙන පහසුකම් හා ගැටළු පිළිබඳව අප මේ අනුව අධ්‍යයනය කරමු. ඒ සඳහා සැකසෙන තාක්‍ෂණික ප්‍රජා සමූහය ICT4UNITY සමූහය වේ.


ජාතික සමගියට විවිධ ක්‍රමවේද තිබුනත් අප දන්නා තාක්‍ෂණය හා බ්ම් මට්ටමේ අත්දැකීම්ද භාවිතා කරමින් ලඟාව්ය හැකි පොදු අරමුණකට ඉලක්කයකි ICT4UNITY.


ICT4UNITY අභිමතාර්තය විවිධ වෙනස් කම් වලින් හා අවිශ්වාසයේ අඳුරු වලාවෙන් වෑසී දුරස්ව සිටින අප රටේ විවිධ ජාතීන් අතර භාෂා හැකියාවන් වෑඩවීමට හා ධනාත්මක සන්නිවේදනය ඇතිකිරීමට අපගේ තාක්‍ෂණික හැකියාවන් යොගැනීම වන අතර , එක මවකගේ දරුවන් ලෙස එකම රටක , එක්සේසත් වීමට මුලපුරන මේ යුගයේ කාලීන අවශ්‍යතාවයක් සපුරාලීමක් ද වෙයි.
තොරතුරු තාක්‍ෂණයෙන් ජාතික සමගිය ගොඩ නගමු.

අප ඊට මේ 2009 ලබන 61 වන නිදහස් දිනයේ ප්‍රථමාරම්භය තැබුවා.


සෙත්වේවා!

නිරංජන් මීගමිමන

4 Feb 2009

ICT 4 National Unity

We are on a door step of a new era, an important time of our history, building a new society. Lets leave the fear, mistrust and indifferences that darkened us, lets become children of our motherland to build National Unity as Sri Lankans Let us use ICT to help our people learn Sinhala, Tamil and English to communicate and we will lead building National Unity through ICT.

ICT4UNITY Project is just for that!

Volunteer Now!

අද අප ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක, ඉතිහාසයේ නව යුගයක දොරටුව අභියස සිටිමු. උදාවන හෙටට නවමු සමාජයක් බිහි කිරීම අපගේ වගකීමයි. සමානාත්මතාවයෙන් බිය, සැකය, වෙනස්කම් අඳුරු වලා දුරු කර, අපි ශ්‍රී ලාංකීය මව් බිමෙහි එකම දරු කැලක් ලෙස ජාතික සමගිය ගොඩනැඟීමට එක් වෙමු. තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය යොදාගැනිමින් සිංහල, දෙමල සහ ඉංග්‍රීසි භාෂා ඉගෙනුමටත් අප ජනතාවට සන්නිවේදනය තුලින් ජාතික සමගිය ගොඩනැඟීමටත් දායක වෙමු.

ICT4UNITY ව්‍යාපෘතිය ඒ සඳහායි!
ස්වේච්චාවෙන් දායක වන්න

புது யுகத்தின் வாசலில், எமது வரலாற்றின் மிக முக்கியமான தருணத்தில் நாம் ஒரு புதிய சமுகத்தை கட்டி எழுப்புகின்றோம். எம்மை இருளில் வைத்திருந்த எமது பயங்கள், அவநம்பிக்கைகள் வேற்றுமைகளை களைந்து எமது தாய் திரு நாட்டின் ஒன்று பட்ட குழந்தைகளாக நாட்டின் ஒற்றுமையை கட்டி எழுப்புவோம். சிங்கள, தமிழ், அங்கில மொழிகளை அனைவரும் கற்றுக்கொள்ள ICT ஐ பயன்படுத்தி அதன்முலம் தேசத்தின் ஒருமை பாட்டை நிலைநிறுத்த நாம் வழிகாட்டுவோம்.

ICT4UNITY செயல் திட்டம் இதற்கெனவே உருவாக்கப்பட்டுள்ளது!

தன்னார்வத்துடன் இணையுங்கள்

Initiate the Change in You!