සාර්ථක ව්‍යවසායකුගේ ලක්ෂණය නම් පියවරෙන්-පියවර ප්‍රවේශයයි.
ඒ සඳහා දියුණු කරගත යුතු අවශ්‍ය මූලික පෞද්ගලික ලක්‍ෂණ නම්.
1.0 ධෛර්යය හා කැපවීම:
ඔබගේම වූ ව්‍යාපාරයක් කරගන යාමට දැඩි හැඟීම සහ කැපවීම තිබිය යුතුය. ඔබගේ ව්‍යාපාරයේ අරමුණ වෙනුවෙන් කැපවීම සහ ඊට ආදරය කිරීම වැදගත්ය. එම කටයුත්ත හොඳ සහ නරක කාලයන් හිදී ඔබට සතුට ලබා දෙන්නේද? එම ව්‍යාපාරය සමාජයට යහපතක් ලබාදෙන ලෙස සැලසුම් කිරීමටත්, නීතිමය අවශ්‍යතා සහ සමාජයීය වටිනාකම් තුල පවත්වාගන යාමට ඔබට හැකියාව තිබේද? බොහෝ ව්‍යාපාර අවදානමෙන් මිදී තිරසාර හා සාර්ථක භාවයට පත් වීමට කාලයක් ගතවේ. එම කාලය ධෛර්යය සම්පන්නව එකම අරමුණක ගෙනයාමට ඔබට ඉවසීම තිබේද?
2.0 දැනුම හා අත්දැකීම්:
සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඒ පිළිබඳව මනා දැනුමක් ලබා ගත යුතුය. ව්‍යාපාරය කරන පරිසරයේ තිබෙන ඔබගේ ව්‍යාපාරයට බලපාන සේවාදායකයින්, තරඟකරුවන්, ආදේශ භාණ්ඩ හා සේවා, මූල්‍ය හා උපදේශන සේවා සහ සහසම්බන්ධ ජාල පිලිබද මනා දැනුමක් ඔබ ප්‍රථමයෙන් ලබාගත යුතුය.
එය ව්‍යාපාරය පිළිවඳව කරන මූලික අධ්‍යයනයක් සේ සැලකිය යුතුය. ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ඔබගේ ව්‍යාපාරයේ සැලැස්මක් නිර්මාණය කිරීමට හැකියාව ලබාගත යුතුය. ඊට ඔබට වෘත්තීමය සහය ලබාගැනීමට හැකි වුවද යම් දැනුමක් ඔබම ලබාතිබීම වැදගත්ය.
පළපුරුද්ද, දැනුම සමග නුවණක්කාර බව, පසු විපරම සහ කුඩා විස්තර කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්ය. මෙහිදී විවිධ පත පොත කියවීමෙන්ද , අනිකුත් ව්‍යාපාරවල සාර්ථක හා අසාර්ථක භාවයන් ගැන ඉගනීමද කල යුතුය. ඔබ ආරම්භ කිරෛමට අපේක්‍ෂා කරන ව්‍යාපාරයේ තරම අනුව මුදල් පාලනය, සේවක පාලනය, භාණ්ඩ හා සේවා සහ ප්‍රචාරණය ගැන ඔබ ලබාගන්නා දැනුම අතිශයන් වැදගත්ය.
3.0 ප්රාග්ධනය සහ සම්පත්:
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදල් අවශ්‍යය. එමෙන්ම මූදල් නොවන සම්බන්ධතා වැනි සම්පත්ද වැදගත්ය. ප්‍රථම වසර තුල හෝ ව්‍යාපාරය ලාභ ලබන තුරු ධනාත්මක මුදල් ලැබීමක් පවත්වා ගැනීම සදහා ප්‍රමාණවත් ආරම්භක මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීම කල යුතුයි.
ව්‍යාපාරයන් සුළු ආයෝජනයන් ගෙන් ආරම්භ කර අත්දැකීම් අනුව ක්‍රමයෙන් වර්ධනය කර ගත හැක. සමහර කටයුතු ඔබට තනිවම කරගත හැකි වුවත් සමහර කටයුතු සඳහා අන් අයගේ සහය අවශ්‍ය වේ.
ප්‍රථමයෙන්ම තමා විසින්ම කර අත්දැකීම් ලබා පසුව අන් අයට වැඩ පැවරිම ඔබ ව්‍යාපාරයට වඩා සුදුස්සෙකු බවට පත්කරයි. ඔබ කරන ආයෝජනය හා අපේක්ෂා කරන ආදායම මත ඔබගේ ව්‍යාපාරයේ අවදානමද පාලනය කළ හැකිය.
Visit https://ezee.lk
start your internet shop free
(c) Shilpa Sayura Foundation 2006-2019
6 Apr 2019
3 Jan 2019
Killinochchi Floods - Community Relief Train
A train arrived in Killinochchi from Colombo Sri Lanka on 1st January 2019 with relief goods given by community collected at train stations.
More videos at https://www.facebook.com/yesmedialive
#yesmedia #NothernFlods #Killinochchi
More videos at https://www.facebook.com/yesmedialive
#yesmedia #NothernFlods #Killinochchi
31 Dec 2018
ගංවතුර නැති සුබ අවුරුද්දක් Album !
අද 31, හමෝම සෙට් වෙනවා.මට විතරද කිලිනොච්චියේ ගංවතුරෙන් අනාත උනු අය පේන්නේ? කමක් නේ හමෝටම ගංවතුර, කුණාටු, අකුණු, සුලි සුලන් හා නාය යාම් නැති අළුත් අවුරුද්දක් වේවා! අපි අද කිලිනොච්චියේ ...
විස්‌තර බලන්න එන්න ..l
https://www.facebook.com/yesmedialive
Today is 31st , Everyone is to set. Is it only me seeing people effected by Killinochchi Floods. Wish you all a happy new year without floods, cyclones and earth slips. #NorthernFloods #yesmedia
We are at Killinochchi
27 Dec 2018
උතුරේ ගංවතුර 2018 - ආපදා සමාජ මාධ්‍ය මෙහෙයුම
ගං වතුරකදී මිනිස්සු ඉස්සෙල්ලම බලන්නේ තමන්ගේ සහ පවුලේ අයගේ ජීවිතය බේරාගැනීම. එයාලා අනාථ කඳවුරු වලට යන්නේ ඇඳගන ඉන්න ඇඳුම පිටින් සමහරවිට. ඊලඟට වතුර, කෑම,ළමයින්ට කිරිපිටි වැසිකිලි පහසුකම්, ඇතිරිලි. ඉස්කෝලෙක 500 ක් විතර ඉන්නකොට, හිතන්න තත්වය. ලෙඩරෝග, ළමයින්ට කම්පනය, දවස් දෙකතුනක් යනකොට ලෙඩ බෝවෙනවා. ගෙදරවල් කැඩිලා, එයාලගේ ඇඳුම්, උයන පිහන බඩු මුට්ටු වතුරේ ගිහින්, ලේඛන නැතිවෙලා. ගෙවල් සුද්ද කරලා හදාගන යනකොට දවස් යනවා. හැමදේම හරිගස්සා ගත්තත් එයාලගේ නැතිවුන ආර්ථිකය කුකුළෝ එළුවෝ හරක් වගාවන් ගහ කොල? ඒවා නැවත ගොඩ නගාගන්න ඕනේ.
හිතන්න ඔබේ පවුලට එහෙම උනොත්.

හිතන්න ඔබේ පවුලට එහෙම උනොත්.

ගංවතුරට අහුවෙච්ච මිනිස්සු අපි අවස්ථා ගණනකදී දකුණේ, නැගෙනහිර සහ උතුරුමැද, වයඹ දැකලා තියනවා. ඒත් උතුර අපට නුහුරුයි. ඔවුන් යුද්ධයකින් නිදහස්ව යාංතං දිවි ගැටගහන්නා අය අපි හිතන්නේ. අපිට බිම් මට්ටමෙන් ලැබෙන තොරතුරු අඩුයි. ඒ නිසා මේ ව්‍යසනය ගැන තොරතුරු හොයලා හැමෝම එක්ක බෙදාගන්න #NothernFloodsසමාජ මාධ්‍ය මෙහෙයුමක් අපි කරනවා.
ඒ තොරතුරු අනුව මූණුපොතේ සමූහ වලට සහන සැපයීම කළ හැකියි මම හිතනවා. සුනාමියේදී, 2011, 2014 ගම්වතුර වලදී අපි සාර්ථකව ජනතා අවධානයක් අන්තර්ජාලයෙන් ලබාදුන්නා.
මේ වරත් ඒ උත්සාහය කරන්නේ මහා මාධ්‍ය නත්තල් සාදයට ගිය නිසා.
මේ වරත් ඒ උත්සාහය කරන්නේ මහා මාධ්‍ය නත්තල් සාදයට ගිය නිසා.
කිලිනොච්චි, සිට මුලතිව් හා යාපනේ නැගෙනහිරත් අපි යනවා. ඔබේ මොබයිල් එක, කැමරාව අරන් ඔබටත් එන්න පුළුවන්. අපි මේ ආපදාවට ලක්වූ අයගේ ඇත්ත කතා මූණුපොතට එකතු කරමු. අපට ඔවුන් ගැන හුඟක් දේ දැනගන්න පුලුවන්. නත්තලට වැහුණු 86500+ අතරමංවූ මේ සිදුවීම ගැන ජනතාව දැනුවත් කරන්න පුළුවන්. එතකොට ඇත්තම තරුවක් පායලා උතුර දකුණ පාලම එළිය කරාවි.
අපේ සරළ සැලැස්ම 28 උදේ කොළඹ සිට යාපනය බලා යන 05:24 දුම්රියේ යන්න කිලිනොචියට 11.00. නුවරින් 5.00 දුම්රිය ඊට පොල්ගහවෙලදී හමුවෙනවා වෙනවා. කිලිනොච්චියේ සිට අපට බෙදී බටහිර, උතුර , නැගෙනහිර, මුලතුව් උතුර සහ දකුණ ආපදා ස්ථාන වලට යන්න පුළුවන්. දෙදෙනක් හෝ තුනක කුඩා කණ්ඩායමක් තමා සුදුසු.
බස් වැඩකරයි, ත්‍රී වීල් , බෝට්ටුවෙන් හා පයින් යන්නත් වෙයි. මේ කාරියේදී මිනිස්සු එක්ක වැඩ කරපු අත්දැකීම හා ඔබේ ආරක්‍ෂාවත් අවශ්‍යයි. විනෝද ගමනක් නෙමේ. ක්‍ෂේත්‍රයේදීම අමු මාධ්‍ය මූණුපොතට ලබා දීමයි අදහස. භාෂාව ගැටළුවක් ලෙස සලකන්න එපා. කරගන්න පුළුවන්. ඔවුන් අසරණ වුවත් මාධ්‍ය ලබාගැනීමේදී ආචාරශීලී සහ සදාචාරවත් වීමත් ඔවුනට ගෞරවයෙන් සැලකීමත් අවශයි. අවම කළමණා බරක්, පොරවනයක්, වැස්සට තොප්පි, කුඩයක්, සුලු බෙහෙත් හා අවම ඩිගිටල් උපකරණ ගෙන එන්න. පහසුකම් තියෙයි සහතික කළ නොහැකියි.
15 Sept 2018
Education Data Collection System Can Risk Privacy and Safety of Students
The rapid growth of Education Technologies that help adaptation of personalized learning experiences, collaboration. They are designed to collect data useful student monitoring and evaluation, school administration, tracking academics, disciplinary issues. Many student information systems, online classroom management system served through EdTech services.
- personally identifiable information (PII);
- biometric data;
- academic progress;
- behavioral, disciplinary, and medical information;
- Web browsing history;
- students’ geolocation;
- IP addresses used by students; and
- classroom activities.
Malicious use of this sensitive data could result in social engineering, bullying, tracking, identity theft, or other means for targeting children. Therefore, the FBI is providing awareness to schools and parents of the important role cybersecurity plays in the securing of student information and devices.
Sensitive Student Data
Sensitive Student Data
The widespread collection of sensitive information by EdTech could present unique exploitation opportunities for criminals. For example, in late 2017, cyber actors exploited school information technology (IT) systems by hacking into multiple school district servers across the United States.
They accessed student contact information, education plans, homework assignments, medical records, and counselor reports, and then used that information to contact, extort, and threaten students with physical violence and release of their personal information. The actors sent text messages to parents and local law enforcement, publicized students’ private information, posted student PII on social media, and stated how the release of such information could help child predators identify new targets. In response to the incidents, the Department of Education released a Cyber Advisory alert in October 2017 stating cyber criminals were targeting school districts with weak data security or well-known vulnerabilities to access sensitive data from student records to shame, bully, and threaten children.
Cybersecurity issues were discovered in 2017 for two large EdTech companies, resulting in public access to millions of students’ data. According to security researchers, one company exposed internal data by storing it on a public-facing server. The other company suffered a breach and student data was posted for sale on the Dark Web.
Inter-connected Networks and Devices
EdTech connected to networked devices or directly to the Internet could increase opportunities for cyber actors to access devices collecting data and monitoring children within educational or home environments. Improperly secured take-home devices (e.g. tablets, laptops) or monitoring devices (e.g. in-school surveillance cameras or microphones), particularly those with remote-access capabilities, could be exploitable through cyber intrusions or other unauthorized means and present vulnerabilities for students.
Recommendations
The increased use of connected digital tools in the learning environment and widespread data collection introduces cybersecurity risks of which parents should be aware.
In US many who are working hard to address cybersecurity matters in their schools to protect students and their data. For schools seeking assistance, there are numerous online resources, consortiums, and organizations available that can provide support on data protection matters and cybersecurity best practices.
How ever across the world specially in developing countries there is a lack of awareness and education on the issue, due to lack of organisms and knowledge.
So we encourages teachers, parents and families to:
- Research existing student and child privacy protections of the Family Educational Rights and Privacy Act (FERPA), the Protection of Pupil Rights Amendment (PPRA), the Children’s Online Privacy Protection Act (COPPA), and state laws as they apply to EdTech services.
- Discuss with their local districts about what and how EdTech technologies and programs are used in their schools.
- Conduct research on parent coalition and information-sharing organizations which are available online for those looking for support and additional resources.
- Research school-related cyber breaches which can further inform families of student data vulnerabilities.
- Consider credit or identity theft monitoring to check for any fraudulent use of their children’s identity.
- Conduct regular Internet searches of children’s information to help identify the exposure and spread of their information on the Internet.
If you have evidence your child’s data may have been compromised, or if you have experienced any of the Internet crimes described in this PSA, please file a complaint with relevent authorities.
Source (FBI PSA)
Source (FBI PSA)
Subscribe to:
Posts (Atom)


