UNESCO රේඩියෝවේ කල සාකච්චාවක් ලෝක දැනුම 3 (GK3) සම්පන්ත්‍රණයේ තෝරාගත් දහය අතරට ලංකාවේ අපත් ආවේ මෙහෙමයි. ඒ ඉන්න අනිත් අයගේ රසිකයෝ තමා අපි (ගෝලයෝ කියන්තත් පුලවන් අහනකොට අදහස්. අහක දාන්න කිසිවක් නෑ, ඉතාම සුහදශීලියි, හදවතින් තරුණයි, ලෝක සමාජ ව්‍යවසායකයෝ කියන්නේ එයාලට. අපිටත් එහෙම තැනක් ලැබුනාම ඇතිවන සතුට වෙනුවට පළමුව දුකක් ඇති උනේ. කවුරු හරි බනියිද කියලා. ..
Kamak Ne' :( Den --> :)
Audio Podcast Download
No comments:
Post a Comment