ඒකට ගුරු හරුකම් දුන්නේ සුමින්ද වීරසිංහ. ප්‍රථම චිත්‍රපටියේ ඉඳන් සම්මාන දිනපු - අන්තර්ජාතික සම්මාන ලාබී එයාගේ කැරැට්ටුව මෙන්න.
http://www.aba.lk/crew_suminda.htm
අබා පෙර පටියේ (ට්‍රේලරයේ) ඔහුගේ කැමරා අධ්‍යක්‍ෂණය ටිකක් පේනවා. නිශ්චල චායා රූප තුලින් මා දකින්නේ අන්තිම ඉහල ගණයේ ආලෝකණයක්. ඒ සුමින්දගේ එක් දක්‍ෂතාවයක්.
හඳුනාගන්න ජාතෘන්තර මට්ටමේ සිටින ලංකාවේ සිනමා දක්‍ෂයෙක්.
අප සුමින්ද නම් කැමරා අධ්‍යක්‍ෂක හඳුනාගන්නේ අබා තුලින්
අබා ට සහ ජැක්සන් ඇන්තනිගේ සිනමාවට අපි එකතුවූයේ වසර ගණනාවක්, විවිධ රසයෙන් ඔහු අප පිනවූ අයකු නිසා. ඔහු සමග තාක්‍ෂණ වැඩකිරීම ඉතා හොඳ සතුටක්. අපට හුඟක් වෙනස් සිනමා දැනුම ලැබෙනවා. ඉල්ලීම් ඉහලයි,හොඳ දේ අගය කරනවා.
http://media.aba.lk/ හි සේයා රූ දැනට 225, අපට සේයා රූ ඩීවීඩී 4 ක් ලැබිලා තියෙනවා, ලංකීය ධනාත්මක සිනමාවේ මේ ඇතිවන්නට යන නවෝදයට දායක වන්නට ලැබීමට අකමැත්තෝ ඇත්ද? රටට වැඩක් වෙන වැඩක් නිසා අපටත් වැඩක්. අබා එන විට සිංහල යුනිකේතයත් හරි ගිහින් තියන හැටු බලන්න ! අපට ඒ ගැන කතා කරන්න පුලුවන්. ලෝක සිනමාවේ සංවාදය පටන්ගන්නේ මුහුරත් එකෙන්.

No comments:
Post a Comment