ඉහල සරණ වලකුලු වල ඇතිි ජල වාෂ්ප නිරතුරුව එකතුවීම සහ අපට නොපෙනී පින්න ලෙස ඇද හැලීම සිදුවේ. වැස්සක් ඇතිවීමට ජල වාෂ්ප අංශු ඉතා කුඩා දූවිලි මත එකතූ වී එකිනෙකා අතර ගැටෙන විට ජල බිංදුවක් ඇතිවී වලාකුලෙන්ලෙ නිදහස්ව ගුරුත්වය යටතේ කඩා වැටේ. ජල බිංදුවක් සෑදීමට මිලියන ගණනක වලාකුළු අංශු අවශ්‍ය වේ. එම ජල බිංදුවක් මිලිමීටර 1 කට වඩා කුඩාවේ. සුළග නිසා එකිනෙක ගැටීමෙන් ඒවා වර්ධනය වෙන් තුඩකින් එල්ලී සිටී. පතුල මිලිමීටර 4-5 mm තරම වන විට ජල බිංදු වැස්සක් ලෙස කඩා වැටේ. වැස්ස ඇතිවීමට වලාකුළු තිබිය යුතු අතර දූවිලි අංශු සහ සුළඟ වැස්ස ඇති කරයි. ඉහළ අහසේ විශාල අකුණකින් අංශු අතර ගැටීම් ඇති කල හැකිය එවිට සුළඟ නොමැතිව වැසි ඇතිවේ.22 Jun 2016
අපට වැස්ස ඇතිවන්නේ කෙසේද?
ඉහල සරණ වලකුලු වල ඇතිි ජල වාෂ්ප නිරතුරුව එකතුවීම සහ අපට නොපෙනී පින්න ලෙස ඇද හැලීම සිදුවේ. වැස්සක් ඇතිවීමට ජල වාෂ්ප අංශු ඉතා කුඩා දූවිලි මත එකතූ වී එකිනෙකා අතර ගැටෙන විට ජල බිංදුවක් ඇතිවී වලාකුලෙන්ලෙ නිදහස්ව ගුරුත්වය යටතේ කඩා වැටේ. ජල බිංදුවක් සෑදීමට මිලියන ගණනක වලාකුළු අංශු අවශ්‍ය වේ. එම ජල බිංදුවක් මිලිමීටර 1 කට වඩා කුඩාවේ. සුළග නිසා එකිනෙක ගැටීමෙන් ඒවා වර්ධනය වෙන් තුඩකින් එල්ලී සිටී. පතුල මිලිමීටර 4-5 mm තරම වන විට ජල බිංදු වැස්සක් ලෙස කඩා වැටේ. වැස්ස ඇතිවීමට වලාකුළු තිබිය යුතු අතර දූවිලි අංශු සහ සුළඟ වැස්ස ඇති කරයි. ඉහළ අහසේ විශාල අකුණකින් අංශු අතර ගැටීම් ඇති කල හැකිය එවිට සුළඟ නොමැතිව වැසි ඇතිවේ.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment