18 Sept 2007

ණ, න, ළ, ල

දණ ලඟ සිංදු කියන
මළ් පැණි රසට නොයන
මළෙන් නූපන් මදුරියේ
තණ අග වසාලා
තව ගීයක් කියපන්
උරණ වෙන්නේ නෑ මං
ලේ බිංදුවක් හෙටටත්
ඉතිරි කරාපං

මේ කවියේ ණ, ළ ඉවත් කර න, ල දැමූ විට අදහස වෙනස් වෙන හැටි කියන්න

1 comment:

Geeth said...

මට නම් "ණ, න, ළ, ල" වෙනස ගැන ලොකු දැණිමක් නැහැ. ඔබ තුමාටම බැරිද පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙන්න