25 Sept 2007

එක්තරා සත්‍ය කතාවකින් කොටසක්..

අවුරුදු ගණනක්
හිතලා කතා
නොකරපු ලොක්කෙක්
සහ
කතා නැතිව
ආව ගිය පුංචි මං
හිටි ගමන් වේය
ලොක්කෙක්!

ඕ එන්න
ඕ එන්න
ප්‍රීතිවන්න මා හා

කවුරුද ඕනේ
කොහේද ඕනේ
කොහොමද ඕනේ
කවදද ඕනේ

මේං වෙනසක්!
ඇත්තටද ?
බොරුවටද ?
ඇත්තටම බොරුවද ?
බොරුවට ඇත්තමද ?

එක්තරා සත්‍ය කතාවකින් කොටසක්..

No comments: